කොහොමද කස්ටියට? කාලෙකින් ලිපියක් දැම්මෙ නැති වීම ගැන සමාවෙන්න ඕන. මේ දවස් වල ටිකක් වැඩ වැඩියි. අදත් මේ පොඩි ලිපියකින් තමයි ශේප් වෙන්න හදන්නේ. මම පුලුවන් තරම් ඉක්මනට දිග ලිපියක් දාන්නම්.
මේ ලිපිය කියවන්න කලින් මේ ලිපි පෙලේ පරණ ලිපි කියවන්න මෙතනින් යන්න.
------------------------------------------------------------------------------------------------------
හරි දැන් අපිට සත්‍යාපනය කරන ලද පේපැල් ගිණුමක් සහ ඊබේ ගිණුමක් තියෙනවා.දැන් ඊළඟ පියවර වශයෙන් අපි මේ ගිණුම් දෙක සම්බන්ධ (Link) කරන්න ඕන. ඒකට මෙහෙම කරන්න.
1) තමන්ගෙ ඊබේ ගිණුමට ලොග් වෙන්න.
2) ඒකෙ Account යටතේ තියෙන Paypal Account කියන කොටසට යන්න.
3) දැන් වම්පැත්තේ තියෙන "Link your exiting Paypal account" කියන එක උඩ ක්ලික් කරන්න.
4) දැන් මතුවෙන ස්ක්‍රීන් එකේදි තමන්ගෙ පේපැල් ගිණුමට ලොග් වෙන්න.
5) දැන් ගිණුම් දෙක සම්බන්ධවීම අවසන්. දැන් ඔබට එම ගිණුම හරහා සම්පූර්ණ Selling Privileges ලබාගන්න පුලුවන්.
අදට වෙලාව තියෙන්නෙ ඔය ටික දාන්න විතරයි. කොහොමහරි මම ඉක්මන්ට තව ලිපියක් දාන්නම්. දැනට කිව්ව දේවල්වල මොනවහරි ප්‍රශ්නයක් තියෙනවනම් පල්ලෙහයින් කොමෙන්ට් එකක් දාන්න. එහෙනම් දැනට මම ගියා.
-
E-BAY හරහා භාණ්ඩ විකිනීම - පේපැල් හා ඊබේ ගිණුම් සමබ්න්ධ කිරීම - කුප්පිය 3
Sunday, July 3, 2011
Posted by Aditha Jayasuriya at 5:19 PM | Labels: E-Bay Selling | Email This BlogThis! Share to Twitter Share to Facebook
|
දිගටම ලියන්න
මේ ලිපි ටික පුලුවන් නම් ඉක්මනට දාන්න.ලොකු උදවිවක්
නියමයි
ebay account 1kata add karala tiyana paypal 1ka thava 1kata add karanna puluvanda?
ebay account 1kata add karala tiyana paypal 1ka thava 1kata ada karanna puluvanada?
ebay account 1kata add karala tiyana paypal 1ka thava 1kata add karanna puluvnada?
machan me lipi tika ikmanata dannako apith balan inne hamadama meka hariyata karaganna.
sudesh
Mallae oya wayase hatiyata oyata mara danumak thiyanwa lipi pela godak hodai... mama suba pathanawa oyata