Rss Feed
  1. කොහොමද ඉතින් කස්ටියට? මේ තියෙන්නේ මම ඊබේ ගැන ලියන දෙවෙනි ලිපිය. පළවෙනි එක හැමෝම බලන්න ඇති කියල හිතනවා. බලල නැති අය ඉන්නවනම් මේ සබැඳියට ගිහින් බලාගන්න පුලුවන්.

    ලිපිය ලියන්න කලින් ඔයගොල්ලො අහල තිබුන ප්‍රශ්න දෙක තුනකට උත්තර දෙන්න ඕන. ඉස්සෙල්ලම ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුන මේ හරහා අපි උපයන මුදල ශ්‍රී ලංකාවට ගෙන්නගන්න විදිය ගැන.
    මේ මුදල ශ්‍රී ලංකාවට ගෙන්න ගන්න නම් අපිට මෙහේ බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක් තියෙන්න ඕන. ඊට පස්සෙ Fastspring හෝ 2Checkout වැනි වෙබ් අඩවියක ආධාරයෙන් එම මුදල මේහේ ගිණුමට මාරුකරන්න පුලුවන්. එහෙම නැත්නම් ඒ උපයන මුදල ආධාරයෙන් අපිට E-Bay හෝ වෙනත් භාණ්ඩ විකුණන වෙබ් අඩවියක බඩු ගන්න පුලුවන්.

    ඊට පස්සේ තවත් අය අහල තිබුන පේපැල් ගිණුම වෙන රටක ( UK, USA ) විදියට හැදුවම එම ගිණුම සත්‍යාපනය ( Verify ) නොකර ගනුදෙනු කිරීම ගැන. ඒක වෙන්න මෙහෙමයි,
    අපිට වෙන රටක විදියට පේපැල් ගිණුම හැදුවම ඒක සත්‍යාපනය නොකර පෞද්ගලික ගණුදෙණු කරන්න පුලුවන්, ඒ වුනාට එහෙම ගිණුම් හරහා අපිට මොනවත් විකුණන්න බෑ.

    ----------------------------------------------------------------------------------------------------------

    හරි දැන් අපි මාතෘකාවට බහිමු.
    මම අද ලිපියෙන් කථාකරන්න බලාපොරොත්තු වෙන්නේ පේපැල් ගිණුම සත්‍යාපනය කිරීම ගැනයි.

    පේපැල් ගිණුම සත්‍යාපනය කිරීම සඳහා අපිට අතථ්‍ය ණය කාඩ්පතක් ( Virtual Credit Card - VCC ) යොදාගැනීමට සිදුවෙනවා. මේවා විකුණන වෙබ් අඩවි ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා. මේ තියෙන්නේ ඒවා කීපයක්.

    http://www.paypalvcc.com/
    http://www.buyvcconline.com/VCC-for-paypal
    http://vccorder.com/paypal_vcc-pp29591.html

    වැදගත් : මම මේ අඩවි වල විශ්වසනීයත්වය ගැන කියන්න දන්නේ නෑ. මම පෞද්ගලිකව භාවිතා කරල තියෙන්නේ මේ අඩවිය ( VCC-MARKET ) විතරයි.

    මේ ඕන එකක්ට ගිහින් පේපැල් සත්‍යාපනය සඳහා භාවිතා කරන VCC එකක් ගන්න ඕන. මේ වෙබ් අඩවිවලට බොහෝ වෙලාවට ගෙවීම් සිදුකරන්න වෙන්නේ ඇලට්පේ හරහා. ඒකෙ රෙජිස්ටර් වෙලා නැති අය මෙතනින් යන්න. ඇලට්පේ ගිණුමට වුනත් අපේ සම්පත් වෙබ් කාඩ් එක සම්බන්ධ කරන්න පුලුවන්.

    ------------------------------------------------------------------------------------------------------------

    කාඩ් එක මිලදී ගත්තට පස්සේ ටික වෙලාවකින් ඒගොල්ලො අපට අපේ කාඩ් එකේ විස්තර කියල E-Mail එකක් එවනවා. අපි ඒ විස්තර දාල කාඩ් එක පේපැල් වලට කාඩ් එක සම්බන්ධ කරන්න ඕන.
    ( කාඩ් එකක් පේපැල් වලට සම්බන්ධ කරන්න දන්නැති අය මෙතනින් ගිහින් බලන්න. ඒ ලිපියෙ තියෙන විදියටමයි කරන්න ඕන. පොඩි වෙනසකට තියෙන්නේ කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් දෙන්නේ නෑ. ඒ වෙනුවට ඒගොල්ලො එවන E-Mail එකට Reply කරන්න ඕන Confirm Code එක ඉල්ලලා.)

    මේ තියෙන්නේ මට ආව E-Mail එක සහ මම ඒකට දාපු Reply එක.

    (අපැහැදිලිනම් පින්තූරය මත ක්ලික් කරන්න)



    අද කුප්පිය මෙතනින් අවසානයි.මොනවහරි ප්‍රශ්නයක් තියෙනවනම් පල්ලෙහයින් කොමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම ගියා!
    |


  2. 22 comments:

    1. බොහොම ස්තුතී තොරතුරු ටිකට,.... ගොඩක්ම අලුත් දෙයක් දැනගත්ත....

    2. Anonymous said...

      මම ගාව දැනට තියනව සම්පත් බැංකුවෙන් ලබාගත් වීසා කාඩ් එකක්, මම වෙනත් රටක විදියට පේපෑල් ගිනුම භාවිතා කරල ඊට පස්සෙ ඒ මම ගාව තියන කාඩ් එක භාවිතා කරල මගේ පේපෑල් ගිනුම වලංගු කරගන්න බැරිද?

    3. Luckey said...

      e bay හරහා මිල දි ගැනීම් කරන විදිය ගැනත් ටිකක් ලියන්න පුලුවන්ද ? විශේෂයෙන්ම වාහනයක අමතර කොටසක් වගේ දෙයක් මිල දි ගැනිමේ සිට භාන්ඩය ලැබිම දක්වා ක්‍රියාවලිය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක්..ස්තුතියි

    4. Anonymous said...

      ඔයා කියන විදියට එතකොට අපේ Paypal ගිනුම Verify වෙනවද?

    5. Luckey said...

      I made a comment on this blog, couldn't see anything yet. Please publish this. will get back

    6. Anonymous said...

      thankx machan. "vcc market" eken math vcc ekak gaththa. oyala mawa dannawa ati. I'm iPlus.
      steps to buy:
      01. place order on vcc market. when ordering you don't want to pay.
      02. email will be received to proceed payments.
      03. reply to email you going to pay via alertpay. and inform them you haven't verified your alertpay(if it is).
      04. tell them, "send me money request via alertpay to your email"
      05. after receiving money request, no doubt, "PAY" only $8.00
      06. If you like, tell them you got trustful informations from last buyer from srilanka, named "rnpmix@gmail.com"

      see conversation screenshots here: http://goo.gl/f8iPB

      thanks for all! all the best!

    7. Anonymous said...

      PAYPAL WALATA REGISTER WANAKOTA MONAWAGE RATAKDA USE KARANNA.(Virtual Credit Card - VCC)ONA RATAKA WIDIHATA HADAPU PAYPAL AKAK VERIFY KARANNA USE KARANNA PULUWANDA

    8. Anonymous said...

      http://www.fastspring.com/
      http://www.2checkout.com/
      WALATA PAYPAL WALIN SALLI TRANSACTION KARANNA PULUWANDA

    9. Anonymous said...

      VCC AKA VERIFUY KARANAKOTA BILING ADDRESS AKA WIDIHATA DANNA MOKAKDA.

    10. @Lasindu Nadishan | Admin - www.Slbloggs.com
      මගේ බ්ලොග් එක කියෙව්වට බොහොම ස්තූතියි!

      @ඇනෝ 1
      මම ඒක මීට කලින් කරල නම් නෑ. කොහොම වුනත් එක කාඩ් එකකින් වෙරිෆයි කරන්න පුලුවන් එක PP එකවුන්ට් එකක් විතරයි. ඒ හින්දා මම නම් කියන්න ඕක කරන්න එපා කියලා.

      @Luckey
      කමෙන්ට් එක Publish කරන්න පරක්කු වුනාට සමා වෙන්න ඕන.
      ඒකට හොඳම ලිපි පෙළ තියෙන්නේ මෙතන ගිහින් බලන්න.

      http://dhanikauom.blogspot.com/p/ebay.html

      කමෙන්ට් එකට ස්තූතියි

      @ඇනෝ 2
      ඔව් කරන්න පුලුවන්.

      @ඇනෝ 3
      තෑන්ක්ස් මචෝ කමෙන්ට් එකට, මමත් ඉස්සෙල්ලම VCC ගැන දැන ගත්තේ උඹේ බ්ලොග් එකෙන් තමයි. ආපහු බ්ලොග් ලියන්න එන්න කියලා මම පොඩි ඉල්ලීමකුත් කරන්නම්. ස්තූතියි!

      @ඇනෝ 4
      ඕනම රටක විදියට හදපු ගිණුමක් Verify කරන්න පුලුවන්. ඒ වුනාට බඩු විකුණන්න නම් මේ රටවල් ටික තමයි හොඳම.

      Argentina
      Austria
      Belgium
      Brazil
      China
      France
      Germany
      Hong Kong
      Israel
      Italy
      Japan
      Mexico
      Netherlands
      Poland
      Singapore
      Spain
      Switzerland
      Turkey

      කොමෙන්ටුවට ස්තූතියි!

      @ඇනෝ 5
      ඔව් පුලුවන්.
      කොමෙන්ටුවට ස්තූතියි!

      @ඇනෝ 6
      ඔයා බඩු විකුනන්න බලාපොරොත්තු වෙනවනම්. මෙන්න මේ සබැඳියෙන් ගිහින් Billing Address එකක් හොයා ගන්න.

      http://www.fakenamegenerator.com/

    11. Anonymous said...

      thanks for your help.i nead some extra information's.
      01:-papal account akak hadanakotath vcc register wena details same widihatama danna ona neda

      02:-pay pal aka hadisiyawath block karoth wena wikalpayak tiyanawada.

      03:-if you can put e bay selling steps after pay pal and e bay verification proses

      04:-oyata puluwannum paypal walin fastsproing walata money transfer karana hatith danna.mama hamadama ma blog aka balanawa.

      finally i wan to say thanks for your effect..i tried meny times to verifuy
      paypal account
      feel free to visit my web site
      http://www.coolbirthdaygifts.info/

    12. Luckey said...

      Thanks brother

    13. Ekvin said...

      paypal link කරපු සම්පත් webCard එකක් Alert pay වලට link කරන්න පුලුවන්ද?

    14. Ekvin said...

      paypal ගිණුම fastpring වල‍ට සම්බන්ධ කරන්නේ කෙ‍සේද?

    15. Anonymous said...

      iPlus:
      machan mage paypal eka suspend karala. oya vcc wade hariyana magulak newe wage. man eya $135k load kala balapan wela thiyena wade. paypal ekata hora karanna baa wage. man Norway rate widiyata account eka hadala thibbe. ape ewunta kiyapan vcc walin verify karanna epa kiyala. aparadene salli. tawa masa dekayi. exam iwarawunama man aye enawa.

      screenshots:
      http://goo.gl/Ia5Up
      http://goo.gl/NDm6o

    16. Anonymous said...

      iPlus:
      machan mata issarala waraduna, account eka haduwa "Hungary" widiyata. VCC wala awulak newe. e vcc eken paypal verify wuna. eth paypal wala security level eka wadi karala. horata hadapu account ahuwenawa. man uben illanne, eBay eke badu wikunanna kalin, paypal ekak anga sampurnawa hadana hati kiyala denna kiyala.

    17. Anonymous said...

      Amazon.com එකෙන් ලංකවට බඩු ගෙන්වන්න පුලුන්ද?

    18. Dulan said...

      මට කියන්න පුලුවන්ද paypal account එකක් වෙන රටක විදියට හදලා ඒකට internet එකෙන් ලබාගන්න මුදල්,එම paypal ගිණුමට දාන්නේ කොහොම්ද කියලා?

    19. Anonymous said...

      oya blog aka liyanna natta aye about seling on e bay.welawak tiyana wellawata blog aka liyanna api balanawa.school wada padu karaganna natiwa

    20. Anonymous said...

      මම කීපවතාවක්ම ට්‍රයි කරා ඕයා කියපු රටවල් වලින් එකක් විදියට ebay අකවුන්ට් එකක් හදන්න. එත් අන්තිමට ඒ අකවුන්ට් එක verfi කරන්න වෙනවා. මෙතනදි phone No එකක් හරි credit card එකක් හරි ඔනෛ වෙනවා. එතනදි තමයි අපි එරෙන්නේ. මේ දේ කරන්නේ නැතුව ebay අකවුන්ට් එකට ලොග් වෙන්න විදියක් නැ.. මේකට විසදුම මොකක්ද?

    21. ඇත්තටම ගොඩා දේවල් දැනගන්න පුළුවන් ලිපි මාලාවක් නියමයි මචෝ දිගටම ලියන්න

    22. Anonymous said...

      yalu apata oya wena ratakin hadala verify karapu paypal ekata sampath web card ekath link karanna puluwanda

    Post a Comment