Rss Feed
  1. කොහොමද කස්ටියට?අද නම් මම මොකුත් දෙයක් ලියන්නේ නෑ.මම ආවෙ පොඩි උදව්වක් ඉල්ලගෙන.හැබැයි උදව්ව නම් මට නෙමෙයි.මගේ යාලුවෙකුට.එයා අලුතින් බ්ලොග් එකක් පටන්ගෙන.මගේ ඉල්ලුවා ට්‍රැෆික් ටිකක් දෙන්න පුලුවන්ද කියලා?මමත් ඉතින් හා කිව්වා.මෙන්න ලින්ක් slread.blogspot.com එක ගිහිල්ල එයාට කොමෙන්ටුවකුත් දාලම එන්නකෝ!
    |


  2. 4 comments:

    1. CALHARA said...

      මම ගියා ඔයාගේ යාළුවගේ බ්ලොග් එක පැත්තෙ. ඒක ඉංගිරිසියෙන්නෙ හදලා තියෙන්නෙ මම නම් ඉංගිරිසි ඒවා බලන්නෙ නැති තරම්. සිංහලෙන් කරන්න ට්‍රයි කරන්න කියන්න.

    2. Anonymous said...

      බැලුව හොදයි ඉතින් මේක ඊට වඩා නරකද http://www.embilipitiya.info

    3. Anonymous said...

      සිංහල කොල්ලෙක්නෙ මේක බලන්න සිංහලෙන් නේද කියල http://www.srilankanarteka.blogspot.com

    4. Anonymous said...

      මේක බලපල්ලා www.ictcollage.blogspot.com

    Post a Comment