-
පොඩි උදව්වක් දෙන්න
Wednesday, January 5, 2011
කොහොමද කස්ටියට?අද නම් මම මොකුත් දෙයක් ලියන්නේ නෑ.මම ආවෙ පොඩි උදව්වක් ඉල්ලගෙන.හැබැයි උදව්ව නම් මට නෙමෙයි.මගේ යාලුවෙකුට.එයා අලුතින් බ්ලොග් එකක් පටන්ගෙන.මගේ ඉල්ලුවා ට්‍රැෆික් ටිකක් දෙන්න පුලුවන්ද කියලා?මමත් ඉතින් හා කිව්වා.මෙන්න ලින්ක් slread.blogspot.com එක ගිහිල්ල එයාට කොමෙන්ටුවකුත් දාලම එන්නකෝ!Posted by Aditha Jayasuriya at 7:08 PM | 4 comments | Email This BlogThis! Share to Twitter Share to Facebook
|
-
Ebates එක්ක Ebay බඩු ගමු.
Saturday, January 1, 2011
කොහොමද කස්ටියට? ගොඩක් කාලෙකින් මොකවත් ලිව්වෙත් නැති නිසා හිතුවා ඔය Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන.ඒ තමයි Ebates මේක Ebay එකේම වෙබ් අඩවියක්.මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 3-7% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක.මේ සඳහා මුලින්ම Ebates වල රෙජිස්ටර් වීම අවශ්‍යයි. ඒ සඳහා මෙතනින් යන්න.
දැන් වෙබ් පිටුව මැදින් මතුවන ඩයලොග් බොක්ස් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.
ඒක ආවෙ නැත්නම් උඩ දකුනු කොනේ තියෙන Sign Up ලින්ක් එක උඩ ක්ලික් කරන්න.
දැන් මෙතන තියෙන ෆෝම් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.ඊට යටින් තියෙන එකට ampjayasuriya@gmail.com ලෙසට ලබාදෙන මෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා.
දැන් ඔබේ ගිණුම සාදා අවසන්. දැන් Log In ක්ලික් කර ඔබේ ගිණුමට ලොග් වන්න.
දැන් Shop All Stores මත ක්ලික් කරන්න.
එතන Ctrl + F ගහල eBay Coupons & Cash Back කියන එක හොයා ගෙන Shop Now කියන බට්න් එක ක්ලික් කරන්න.
දැන් ඔබ Ebay වෙත පිවිසේවි.ඊට පස්සෙ අපිට ගන්න ඕන කරන බඩු ගන්න පුලුවන්. ඊට පස්සෙ දවස් දෙක තුනකින් ඔයාට ඊමේල් එකක් ඒවි ඔයා ගත්ත බඩුවට හම්බවෙච්ච බෝනස් එකත් එක්ක.මේ තියෙන්නේ මට එහෙම ආපු ඊමේල් එකක්.
මේකෙ දැන්ම රෙජිස්ටර් වෙන අයට නොමිලේ $5 හම්බවෙනවා ඒ නිසා ඉක්මනට රෙජිස්ටර් වෙන්න. Ebates
ආ කියන්න අමතක වුනානෙ!
හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
Posted by Aditha Jayasuriya at 11:01 AM | Labels: E-Bay | 14 comments | Email This BlogThis! Share to Twitter Share to Facebook
|