Rss Feed
  1. කොහොමද කස්ටියට? කාලෙකින් මොකක්වත් දාන්නත් බැරිවුනානෙ.ඔන්න අද ගෙනාව නියම ගැජට් එකක්. මේකෙන් වෙන්නේ අපේ බ්ලොග් එකට හිම වැටෙන එකයි.මේක දාන එකත් හරි ලේසියි.
    මේක දාගන්න ඕන අය මෙන්න මෙහෙම කරන්න.Blogger එකේ DashBoard > Design > Page Elements යන්න.ඒකේ Add A Gadget ගිහිල්ල HTML/Javascript තෝරන්න. දැන් මෙන්න මේ කෝඩ් එක දාන්න.

    <script src="http://snow-effect.googlecode.com/files/snow.js" type="text/javascript">

    දැන් Save කරන්න.ඔක්කොම හරියට කළානම් දැන් බ්ලොග් එකේ හිම වැටෙන්න ඕන.මේක වැඩිපුර පේන්නේ කලුපාට බ්ලොග් ව්ල තමයි.මොකද හිම සුදු පාටයිනේ :D. මම මේක මගේ බ්ලොග් එකටත් දැම්මා.එහෙනම් ගියා. අදහසකුත් දාලම යන්න :)).
    |


  2. 5 comments:

    1. අෆ්ෆේ මේ හිම වැටෙන කාලේ නෙව
      ලංකාවට මොන හිමද.....
      ලංකාවට හිම නැති එකේ මගේ බ්ලොග් එකටවත් දා ගමු...

      බොහොම ස්තිතූයි...

    2. දැනට නම් මගේ බ්ලොග් එකට මේක ගැලපෙන්නේනෑ ඒත් අරං තියාගන්නවා පස්සේ ඕන උනොත් එහෙම ..තෑන්කුයි මචං

      ජයවේවා !!

    3. pissi said...

      මේක wordpress වලට දාන විදිහ කියන්න පුලුවන්ද?

    Post a Comment