Rss Feed
  1. කොහොමද කස්ටියට? දැන් තමයි කාලෙකට පස්සේ බ්ලොග් එකේ මකුලුදැල් හෙම කඩලා ආයෙ බ්ලොග් කිරිල්ලට ආවේ.මොකද මේ දවස්වල මම මාර ට්‍රයි එකක් දීල සිංහලබ්ලොගර් සින්ඩියට බ්ලොග් එක දාගත්තා:)).අලුත් ටෙම්ප්ලේට් වගේකුත් හොයලා හිතට හරියන එකක් තිබ්බේ නැති හින්දා පරණ එකේම තියෙන්න ඇරියා :)m.අද මම ලියන්න ආවේ ඔයගොල්ලන්ට ඕන කරන ගිෆ් ඉමේජ් එහෙම හදන්න ලේසි ක්‍රමයක් ගැන.ගොඩක් අය මේක දන්නවත් ඇති නැති අයට දැනගන්න කියලා ලියන්නම්කෝ.මේකෙන් ටෙක්ස්ට් මැද්දට දාලා ලස්සන ගිෆ් පින්තූර හදාගන්න පුලුවන්.මේ තියෙන්නේ එහෙම හදාගත්තු පිංතූර දෙක තුනක්.




    කොහොමද මරු නේද :D?මෙහෙම පිංතූර හදාගන්න ඕනනම් මෙතන්ට යන්න.



    |


  2. 0 comments:

    Post a Comment