Rss Feed
  1. කොහොමද කස්ටියට?ලියන්න මොකවත් නැතුව කැරකි කැරකි ඉන්නකොට මතක්වුනා නියම සොෆ්ට්වෙයාර් එකක් ගැන.මේ software එකෙන් නිකන් MS Powerpoint වලින් වගේ Flash Animation හදන්න පුලුවන්.මේකේ නම තමයි Sothink SWF easy.නම වගේම වැඩ කරන්නත් හරිම ලේසි.Powerpoint වලින් වැඩ කරල තියෙන ඕනම කෙනෙකුට මේකෙනුත් වැඩ කරන්න පුලුවන්.පොඩි අවුලකට තියෙන්නෙ Unregistered version එකක් භාවිතා කරන කොට උඩ වම් කෙලවරේ සොතින්ක්ලාගේ වෙබ්සයිට් එකට යන ලින්ක් එකක් තියෙනවා.මේ තියෙන්නේ මම ඒක බාවිතා කරල හදපු Neobux බැනර් එක.
    කොහොමද වැඩේ? මෙතනින් බාගත කරගන්න.

    වැඩේ හොඳනම් කමෙන්ට් කරන්න.
    |


  2. 1 comments:

    1. Anonymous said...

      meke serial eka mage gawa thiyanawa ona?

    Post a Comment