Rss Feed
  1. ලියන්නෙ මොකක්ද කියල හිත හිත ඉන්නකොට මතක්වුනා Windows XP,Vista,7 ඔන එහෙක Password එක හොයල දෙන Software එකක් ගැන.මේකෙ නම තමයි Ophcrack මේකෙන් පහත සඳහන් ඕනම OS එකකට Password නැතුව ලොග් වෙන්න පුලුවන්.

    Windows XP Home Premium
    Windows XP Professional
    Windows Vista Starter
    Windows Vista Home Basic
    Windows Vista Home Premium
    Windows Vista Business
    Windows Vista Enterprise
    Windows Vista Ultimate
    Windows 7 Home Premium
    Windows 7 Professional
    Windows 7 Ultimate
    Windows Server 2003
    Windows Server 2008

    මම මේක Test කරලා බැලුවෙ Windows 7 තියෙන PC එකක.මේක මගේ අකුරු 16 තියෙන Password එක තත්පර 20කින් විතර හොයල දුන්න. Setup එකනම් 5.31MB විතරයි.ඒක නිකන්ම Install කරල Password හොයන්න පුලුවන්.ඒක බාගත කරගන්න ඕනනම් මෙතන ක්ලික් කරන්න

    Click Here

    මේකේ තව Live CD එකකුත් තියෙනවා.හැබැයි මේකෙ තියෙන අවාසියක් තමයි මේක 450MB විතර වෙනව.තවත් අවාසියක් තමයි මේක පාවිච්චි කරන්න කලින් CD එකකට Burn කරල ඉන්න ඕන.මේක Live CD එකක් ඒ කියන්නෙ මේක CD එකට දැම්මට පස්සෙ ඒ CD එකෙන් Boot කරල ඉන්න ඕන.ඒ සඳහා BIOS එකට පිවිස First Boot Device එකට CD Drive එක තෝරල දෙන්න ඕන.ඊට පස්සෙ CD එක Drive එකට දාල Restart කරන්න ඕන.හැබැයි මේක නිකන් එකට වඩා සාර්ථකයි.


    XP සඳහා Ophcrack Live CD image මෙතනින් බාගන්න

    Click Here

    Vista / 7 සඳහා Ophcrack Live CD image මෙතනින් බාගන්න

    Click Here





    |


  2. 2 comments:

    1. prasanna86k said...

      එල එල ආ.. හොය හොය හිටීයේ, දැන් දෙන්නම් ටොපිය.

    2. @prasanna86k
      පරිස්සමින් හොඳේ, ලොක්කා දැනගත්තොත් යයි මාලු ලෑල්ලටම :D

    Post a Comment