Rss Feed
  1. කොහොමද කස්ටියට?අද මම කියලා දෙන්න යන්නේ ගූග්ල් වලින් Image හොයන කොට Images ටික මාර ගතියට Wall එකක් උඩ පෙන්නන්නෙ කොහොමද කියලා.මේකෙන් ගූග්ල් Images විතරක් නෙවි.Youtube Videos ඒ වගේම Flickr,Facebook වගේ ගොඩක් ඒවටත් සපෝට් කරනවා.මේකෙන් අපට අපේ පරිගනකයේ තියෙන Images වුනත් Wall එකක් උඩ පෙන්නන්න පුලුවන්.තව කීවොත් Live TV Shows බලන්නත් පුලුවන්.තව ඕනනම් Movies,Movie Trailers එහෙමත් බලන්න පුලුවන්.තව වැඩ ගොඩක් තියෙනවා..මේ තියෙන්න Screenshot එකක්.

    This Image Is a Copyright of Cooliris.Com

    කොහොමද නේද ගතිය? ඇත්තම කීවොත් මේක ඇඩෝනයක්. මේ ඇඩෝනය බාගන්න මෙතන ක්ලික් කරන්න.

    Mozilla Firefox පාවිච්චි කරනවනම් මෙතන ක්ලික් කරන්න.
    Google Chrome පාවිච්චි කරනවනම් මෙතන ක්ලික් කරන්න.

    මේකෙ තියෙන තවත් විශේශත්වයක් තමයි මේක අපේ බ්ලොග් එකටත් ඇතුලත් කර ගන්න පුලුවන් වීම.මේ
    තියෙනේ Cooliris.com එකෙන් හදාගත්තු Wall එකක්.





    මේ වගේ එකක් ඔයගොල්ලගේ බ්ලොග් එකටත් ඕනනම් මේ Website එකට ගිහිල්ලා එකේ වම් පැත්තේ තියෙන සයිඩ්බාර් එකට විස්තර දීල ඔයාගේ Wall එක හදාගන්න.ඊට පස්සේ ඒක Save කරල Embed code කියන ස්ථානයේ අති Code එක Copy කර ඔබට Wall එක Display වීමට අවශ්‍ය තැන Paste කරන්න.



    Good Luck!

    |


  2. 0 comments:

    Post a Comment