Rss Feed
  1. කොහොමද ඉතින්? මම අද ලියන්න හිතුවෙ හොඳ Antivirus එක තෝරගන්න කොට සැලකිලිමත් විය යුතු කරුනු මොනවද කියලයි (නොමිලේ දෙන ඒවයින් :d ).හරිනම් ඉතින් ඉස්සෙල්ලම බලන්න ඕන මේ Antivirus එක පිලිගත් වෙලඳ නාමයක් සහිත Antivirus එකක්ද කියලයි.හොඳ පිලිගත් වෙලඳ නාම කිහිපයක් නම් Kaspersky, AVG, Nod 32, Avira, Avast, Eset වගේ ඒවතමයි.ඊට පස්සේ බලන්න ඕන මේකෙන් Updates දෙන්නේ කොච්චර කාලයකට සැරයක්ද කියලයි.සාමාන්‍යයෙන් Kaspersky වගේ එකක් නම් පැය 24කට සැරයක් Updates දෙනවා.මේ පල්ලෙහයින් තියෙන්නේ සාමාන්‍යයෙන් හොඳ නොමිලේ දෙන Antivirus කිහිපයක් ගැනයි.

    "Panda Cloud Antivirus"

    Panda Cloud කියන්නේ Panda සමාගමේ නිකුත් කරන Free Antivirus එකක්.මේකෙ තියෙන විශේශත්වයක් තමයි මේක වැඩකරන්නෙ Cloud එකක වීම. ඒ නිසා අපගේ පරිගනකය මන්දගාමීවීම අවමයි :d.මේක Windows XP,Vista සහ 7 වලට වැඩකරනවා.මේ තියෙන්නෙ එකේ Screenshot කිහිපයක්.



    Panda Cloud Antivirus එක මෙතනින් බාගන්න.

    "Microsoft Security Essentials"

    MSE කියන්නේ Microsoft සමාගමෙන් නිකුත් කරන Free Antivirus එකයි.මේකත් ඉතින් අලුත් Virus ස්කෑනින් ක්‍රමයක් පාවිච්චි කරන නිසා පරිගනකයේ වේගයට ඇතිවන බලපෑම බොහොම අඩුයි.මේකෙත් තියෙන්නේ බොහොම සරල User Interface එකක්.මේක Microsoft එකේ Antivirus එකක් නිසා වැඩකරන්නේ Genuine Windows වලට විතරයි :d.ඒ වුනාට "Windows 7 Loader" (මම මේක ගැන පස්සේ Post එකක් දාන්නම්කො) භාවිතා කර Activate කරපු Windows Vista සහ 7 වලට වැඩකරනවා :d.මේ තියෙන්නේ
    Screenshot එකක්.


    Microsoft Security Essentials මෙතනින් බාගන්න

    "Avast Free Antivirus"

    මේක ඉතින් හැමෝම දන්න Antivirus එකනේ.ඒ වුනාට දන්නැති අයට දැනගන්න දැම්මේ.මේක Avast එකෙන් ගහන Free Antivirus එක මේක ඕනම වින්ඩොස් සංස්කරනයක් එක්ක වැඩ. මේ තියෙන්නේ Screenshot එකක්.


    Avast Free Antivirus එක මෙතනින් බාගන්න

    අදට නම් ඔච්චරයි.මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් හරි මේක ප්‍රයෝජනවත් වුනොත් හරි Comment කරන්න අමතක කරන්න එපා.:d
    |


  2. 2 comments:

    1. Mahesh said...

      thankz mcho ube wade ta nam........
      man windows 7 use karanne, bt loder tamai, mata kiyanawada "windows 7 loder" eka dapu PC eke "MSE" daganne kohomada kiyala?????
      thank u so mch bro..........

    2. Anonymous said...

      i like this.

    Post a Comment