Rss Feed
  1. අද මම ජන්ජාලෙ පීරපීර ඉන්නකොට හම්බවුනා මැක්සා software එකක්.එකේ නම තමයි DiskDigger නමින්ම හිතාගන්න පුලුවන්නේ මොකක්ද වෙන්නේ කියලා. මේකෙන් කෙරෙන්නෙ අපි අතින් ඩිලීට් වුනු ෆයිල්ස් Recover කරල දෙන එක.මේකේ තවත් වාසියක් තමයි ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍ය නොවීම. ඉස්සෙල්ලම Software එක මෙතනින් බාගත කරගන්න.

    ඊටපස්සේ එක .zip file එකක් විදියට බාගත වෙයි. දැන් ඒක Extract කරගෙන ඉන්නකෝ.දැන් Extract වුනු ෆොල්දෙර් එකේ තියෙන DiskDigger එක Open කරගන්න.දැන් මතුවන Window එකේ ඔබේ Computer එකේ තියෙන ඔක්කොම හාඩ් ඩිස්ක්,Pendrivers, Memory cards එහෙම ලිස්ට් එකකට ඇතුලත් වෙලා තියෙවි.එවායින් ඔබට Recover කිරීමට අවශ්‍ය ඩිස්ක් එක තෝරා Next ක්ලික් කරන්න.දැන් ඔබට ස්කෑන් කිරීමට අවශ්‍ය තත්වය තෝරා Next ක්ලික් කරන්න. (Dig Deep මඟින් ස්කෑන් කිරීම ලාවට කරනු ලබයි, Dig Deeper මඟින් සියලුම දෑ ස්කෑන් කරයි).දැන් වැඩේ ඉවරයි.Delete වූ Files සියල්ල Diskdigger හි වම්පස මතුවනු ඇති(රූපය බලන්න).


    වැඩේ හොඳනම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
    |


  2. 3 comments:

    1. Dilshan said...

      එලනෙ..මේවගේ Software එකක් හොයහොය හිටියේ.Thanks. LOL

    2. Anonymous said...

      ko ban nane.

    Post a Comment