Rss Feed
  1. අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ නිකන් ඉඳන් සල්ලි හොයන්න පුලුවන් අලුත්ම ක්‍රමයක් ගැනයි.ඇත්තම කිව්වොත් මේක පොඩි Web-based Application එකක්.අපි මේ ඇප් එක අපේ පරිගනකයේ ඉන්ස්ටෝල් කරගන්න ඕන.මේක වැඩකරන්නේ මෙහෙමයි.මේ ඇප් එක අපේ පරිගනකයේ තියෙන අමතර ධාරිතාවය භාවිතයට ගෙන ඒවා තනි පරිගනක ජාලයකට එක් කරනවා.මේ වගේ පරිගනක රාශියක ධාරිතාවය එක්වූ විට මේ ජාලයේ ධාරිතාවය ඉතාම විශාල එකක් වෙනවා.ඊට පස්සෙ පර්යේශකයො එහෙම මේ ජාලය මුදල් ගෙවා බදු ගන්නවා.ඊට පස්සේ මේ ජාලයේ අයිතිකරුවෝ මේ මුදලෙන් කොටසක් අපට ලබාදෙනවා.අපට ලැබෙන්නේ මෙහෙම ලැබෙන මුදලයි.මේ ක්‍රමයට අමතරව ඔවුන් අපට දැන්වීම් පෙන්වීමෙන්ද මුදල් උපයාගන්නවා.මේ මුදලුත් ඔවුන් අපට ලබාදෙනවා.ඊට පස්සේ කියන්න ඕන මේ ක්‍රමය 100% නීත්‍යානුකූලයි.තවද මේ අඩවිය නිර්මානය කර තිබෙන්නේ Mylot.com හි අයිතිකරුවන් නිසා බයවෙන්න කිසිම හේතුවක් නෑ.හරියට වෙලාවට සල්ලි ගෙවනවා :D.ඔබටත් මේ අඩවියට එකතුවෙන්න ඕනනම් මේ පහල තියෙන බැනර් එක ක්ලික් කරන්න.(බැනර් එක පේන්නැත්නම් මෙතන ක්ලික් කරන්න)


    මතක ඇතුව කමෙන්ට් කරන්න :D
    |


  2. 12 comments:

    1. Sachin said...

      මේකෙන් දවසටකීයක් විතර හම්බවෙනවද?

    2. @Sachin
      අපේ පරිගනකයේ ධාරිතාව ප්‍රයෝජනයට ගන්න දවස්වලට රු.250 විතර හම්බවෙනව.හැබැයි මේකෙ ප්‍රමුඛතාවය දෙන්නේ ඇමෙරිකාව වගේ රටවල තියෙන පරිගනකවලට නිසා අපේ ඒවා නැතුවම බැරි වුනොත් විතරයි ගන්නේ.නිකන් නම් දවසට රු.10-25 විතර හම්බවෙනවා.
      කමෙන්ට් කරාට ස්තුතියි!

    3. E-Globe said...

      aiya meke cachout keeyenda

    4. @E-Globe
      10$
      කමෙන්ට් කරාට ස්තූතියි!

    5. Anonymous said...

      E unata Lankawe ayata mylot eketh cash gopher eketh salli ganna ba neda ?

    6. @Anonymous
      පිටරටක විදියට පේපැල් එකවුන්ට් එකක් හදලා සල්ලි ගන්න පුලුවන්.

    7. Anonymous said...

      mula indala antharjalen mudal upayana widiya igana ganna puluwan blog ekak dannawanam kiyanawada. meken kohomada mata mudal enne... mamath me kiyala tiyena widiyata kara.mata paypal account ekak nehe.

    8. nishantha said...

      malli meken aniwaryenma dawasata ganak labenawada.samanyen api net eke kochchra kochchara paya gananak inna onida dawasakata.

    9. අයියේ paypal එකට නේද සල්ලි එවන්නෙ, . . . ලංකාවට එවන්නෙ නෑ නේද, . . . කොහොමද ගන්නෙ, . . . plz help :'(

    10. අයියේ paypal එකට නේද සල්ලි එවන්නෙ, . . . ලංකාවට එවන්නෙ නෑ නේද, . . . කොහොමද ගන්නෙ, . .plz help

    11. hama ekama aul wenne paypal mulata enakota thamai :D

    Post a Comment