Rss Feed
  1. කොහොමද ඉතින්? මේක ලියන්න හිතුනේ අහම්බෙන්.ඇත්තම කිව්වොත් මම අද ක්‍රෝම් Open කරන කොට... හත්වලාමයි..මෙන්න Interface එක තනිකරම වෙනස් වෙලා :මලා! ඔන්න දැන් හිනාවෙන්න එපා. කොහොම කොහොම හරි වෙලා තියෙන්නේ ගූග්ල් ක්‍රෝම් 6 රිලීස් කරලා. මගේ ක්‍රෝම් එක ඒකට Update වෙලා.:)මේ අලුත් ක්‍රෝම් එක සෑහෙන්න වෙනස්, මට මේකේ දැනට අහුවෙච්ච අලුත් Features තමයි මේවා.

    1) ඇඩ්‍රස් බාර් එකේ බූක්මාර්ක් තරුව දකුනට ගෙනිහිල්ලා.
    2) වෙබ් ඇඩ්‍රස් වලට කලින් තියෙන http:// කියන කොටස නැතිකරලා (අපේ පහසුවට වෙන්නැති නේද? :))
    3)SSL Certificate එකක් තියෙන Website එකකට ගියොත් ගිනිහිවල වගේ ඇඩ්‍රස් බාර් එකට කලින් තියෙන කොටස කොලපාට වෙනවා.





    4)දකුනු කොනේ තිබුනු මෙනු දෙකම එකක් කරලා
    5)තව Hotkeys නුත් ටිකක් වෙනස් කරල වගේ.
    6)මට හරියටම අල්ලගන්න බැරි වුනාට New tab page එකෙත් මොකක් හරි වෙනසක් තියෙනවා (දැක්කොත් කියන්න)

    අදියව දිරිගන්වන්න කමෙන්ට් කරන්න අමතක කරන්න එපා!

    |


  2. 3 comments:

    1. Dar[K] said...

      new tab page එච්චර ලොකු වෙනසක් වෙලා නෑ කලින් අපි ගිය වෙබ් අඩවි ගැන තිබ්බ තීරුව වෙනුවට history , chrome download manager හරහා බාගන්න එවා පෙන්නන්න downloads කියන එකයි තියේ.

      මේ තියෙන්නේ මම අද ලිව්ව පොස්ට් එකක් :) http://dayariya.dcreation.info/?p=838

    2. @Dar[K]
      ඔව්, ඔයා කිව්ව එක තමයි වෙලා තියෙන්නේ
      ගොඩක් ස්තූතියි Comment කරාට.

    3. Anonymous said...

      එල එල....
      තව ලියන්න ක්රෝම් වල තියන තවත් රස කතා කොටන්න...
      මාරු මාරු

    Post a Comment