Rss Feed
  1. G - Force බලමු

    Thursday, September 30, 2010

    කොහොමද ඉතින්? අද මම අරගෙන ආවේ පොඩි ෆිල්ම් එකක්.මේකෙ තියෙන්නේ පොඩි මීයො ටිකක් එකතුවෙලා.Saberling කියන ලෝකේ තියෙන ලොකුම ඉලෙක්ට්‍රොනික් සමාගමේ ප්‍රධානියාගේ හොර වැඩක් නවත්තන්න හදනවා.හැබැයි ඒගොල්ලො අන්තිමට දැනගන්නවා මේක ඒගොල්ලන්ගෙම යාලුවෙක්ගේ පාවාදීමක් කියලා.ලමා කතාවක් වගේ පෙනුනට මේක මාර ඇක්ශන් ෆිල්ම් එකක්.මෙන්න ට්‍රේලර් එක




    මෙන්න ටොරන්ට් එකේ විස්තර ටික
    TiTLE...... G-Force
    YEAR....... 2009
    GENRE...... ActionAdventureComedyFamilyFantasy
    RUNTiME.... 1:28:16
    iMDB RATE.. 4.9/10 (8,818 votes)
    iMDB URL... http://www.imdb.com/title/tt0436339/
    AUDiO...... MP3 48000Hz 114 kb/s VBR Joint Stereo
    LANGUAGE... English
    ViDEO...... 985 kbps XviD 23.976 FPS
    Q. FRAME... 0.188 bits*pixel
    RESOLUTiON. 720 x 304
    DAR........ 2.368 (45:19)
    SUBS....... Yes
    FiLES...... 1
    SiZE....... 701 MB
    SOURCE..... Retail DvD

    හොඳනම් මෙතනින් බාගත කරගන්න.මේක මම ටෙස්ට් කරපු එකක් බයවෙන්න කිසි දෙයක් නෑ.
    |


  2. අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ නිකන් ඉඳන් සල්ලි හොයන්න පුලුවන් අලුත්ම ක්‍රමයක් ගැනයි.ඇත්තම කිව්වොත් මේක පොඩි Web-based Application එකක්.අපි මේ ඇප් එක අපේ පරිගනකයේ ඉන්ස්ටෝල් කරගන්න ඕන.මේක වැඩකරන්නේ මෙහෙමයි.මේ ඇප් එක අපේ පරිගනකයේ තියෙන අමතර ධාරිතාවය භාවිතයට ගෙන ඒවා තනි පරිගනක ජාලයකට එක් කරනවා.මේ වගේ පරිගනක රාශියක ධාරිතාවය එක්වූ විට මේ ජාලයේ ධාරිතාවය ඉතාම විශාල එකක් වෙනවා.ඊට පස්සෙ පර්යේශකයො එහෙම මේ ජාලය මුදල් ගෙවා බදු ගන්නවා.ඊට පස්සේ මේ ජාලයේ අයිතිකරුවෝ මේ මුදලෙන් කොටසක් අපට ලබාදෙනවා.අපට ලැබෙන්නේ මෙහෙම ලැබෙන මුදලයි.මේ ක්‍රමයට අමතරව ඔවුන් අපට දැන්වීම් පෙන්වීමෙන්ද මුදල් උපයාගන්නවා.මේ මුදලුත් ඔවුන් අපට ලබාදෙනවා.ඊට පස්සේ කියන්න ඕන මේ ක්‍රමය 100% නීත්‍යානුකූලයි.තවද මේ අඩවිය නිර්මානය කර තිබෙන්නේ Mylot.com හි අයිතිකරුවන් නිසා බයවෙන්න කිසිම හේතුවක් නෑ.හරියට වෙලාවට සල්ලි ගෙවනවා :D.ඔබටත් මේ අඩවියට එකතුවෙන්න ඕනනම් මේ පහල තියෙන බැනර් එක ක්ලික් කරන්න.(බැනර් එක පේන්නැත්නම් මෙතන ක්ලික් කරන්න)


    මතක ඇතුව කමෙන්ට් කරන්න :D
    |


  3. ඔන්න අද කාලෙකට පසුව ලිපියක් ලියන්න හිතුනා.අද මම ලියන්නේ ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් කියල හිතන සොෆ්ට්වෙයාර් කෑලි කීපයක් ගැනයි.මේ තියෙන්නේ ඒ සොෆ්ට්වෙයාර් ටික

    1)Format Factory
    මේකෙන් ඔයගොල්ලන්ට ඕනම Extension එකක වීඩියෝ,ඕඩියෝ සහ පින්තූර වෙන Extension එහෙකට Convert කරගන්න පුලුවන්.මේකෙන් DVD එහෙම රිප් කරගන්නත් පුලුවන්.මේ තියෙන්නේ ඒක සපෝට් කරන Extension ටික

    වීඩියෝ - MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.
    ඕඩියෝ - MP3/WMA/AMR/OGG/AAC/WAV.
    පොටෝස් - JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.



    Format Factory මෙතනින් බාගත කරගන්න

    2)KGB Archiver
    මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපිට නිකන් මොකක්ද වගේ ෆයිල් Compress කරන්න පුලුවන්.හරියටම කිව්වොත් ෆයිල් එකේ ඔරිජිනල් සයිස් එක 19.8% දක්වා අඩු කරන්න පුලුවන්.හැබැයි මේ බලය නිසාම මේක වැඩ කරන්න ටිකක් බලවත් පරිගනකයක් ඕන වෙනවා.(1.5 Ghz Processor with 256MB RAM) මේ තියෙන්නේ ඒකෙ Screenshot ටිකක්


    KGB Archiver මෙතනින් බාගත කරගන්න

    3)CCleaner
    මේකෙන් අපේ පරිගනකයේ අනවශ්‍ය Files අනවශ්‍ය Registry Values එහෙම Delete කරල පරිගනකයේ Speed එක හොඳ මට්ටමක පවත්වා ගන්න පුලුවන්.මේකත් අනෙක් ඒවා වගේම opensource එකක්.මේ තියෙන්නේ Screenshot ටිකක්.

    CCleaner මෙතනින් බාගත කරගන්න.
    කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
    |


  4. කොහොමද කස්ටියට?හොඳින් ඇති කියලා හිතනවා.මේ පොස්ට් එක ලියන්න හිතුනේ මෙහෙමයි.අද මගේ යාලු මාලුවෙක් Green AV කියල ඇන්ටිවයිරස් එකක් බාගත කරගෙන ඉන්ස්ටෝල් කර ගෙන පරිගනකයට පොඩි ස්කෑන් පාරක් දීලා. මෙන්න බොලේ ඒකෙන් Virus 9852 තියෙනවා කියලා මැසේජ් එකක් ඇවිල්ලා :)f!මෙයා (මෙයා කිව්වට මාත් එතන හිටියා) කරලා තියෙන්න Remove all බට්න් එකට වැඩේ දීලා (ඒ කියන්නේ ක්ලික් කරලා)මෙන්න ඒපාර කියනවා වයිරස් අයින් කරන්න නම් ඒගොල්ලගේ ලයිසන් එක ගන්න ඕනලු.ලයිසන් එක $124.99 වෙනවා.(ලාබයි නේ :D )මට ඉතින් ටක්කෙට දැනුනා මේක Scareware ම තමයි කියලා.කෝකටත් කියලා ගූග්ල් දෙය්යගේ සර්ච් පාරක් දාලා බැලුවා.මෙන්න ආව පලවෙනි රිසල්ට් එක


    "Need help removing "Green AV" program that has installed ?"  :)t

    ඉතුරු ටික හිතාගන්න පුලුවන්නේ. දන්න ඔක්කොම වැඩ දාල යන්තම් ඒක අයින් කර ගත්තා.ඊට පස්සෙ එයාට MSE එකත් දාල දීල ආව.මම දැන් කියන්න ආව එක කිව්වෙ නෑනෙ.මෙන්න මේකයි කියන්න ආවේ.ඔයගොල්ලන්ට දැනගන්න ඕනනම් ඔයාලගේ ඇන්ටිවයිරස් එක හරියට වැඩකරනවද කියලා මෙන්න මේකයි කරන්න ඕන.ඉස්සෙල්ලම නෝට්පෑඩ් Open කරගන්න. දැන් මේ පහල තියෙන කෝඩ් කෑල්ල නෝට්පෑඩ් එකේ Paste කරගන්න.

    X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

    ඊටපස්සේ ඒක eicar.com කියල Save කරගන්න.දැන් ඒ eicar.com කියන File එක ඇන්ටිවයිරස් එකෙන් ස්කෑන් කරන්න.එතකොට ඇන්ටිවයිරස් එකෙන් පෙන්නන්න ඕන මේක Virus එකක් කියලා.එහෙම පෙන්නනවානම් ඔයාගේ ඇන්ටිවයිරස් එක වැඩ :)).නැතිනම් ඉතින් වෙන එකක් දාගන්න වෙයි :)m.අදට ඇති කියලා හිතෙනවා.කියවලා නිකන් යන් නැතුව Comment එකක් දාන්න.සුබ දවසක්!

    |


  5. කොහොමද ඉතින්? මේක ලියන්න හිතුනේ අහම්බෙන්.ඇත්තම කිව්වොත් මම අද ක්‍රෝම් Open කරන කොට... හත්වලාමයි..මෙන්න Interface එක තනිකරම වෙනස් වෙලා :මලා! ඔන්න දැන් හිනාවෙන්න එපා. කොහොම කොහොම හරි වෙලා තියෙන්නේ ගූග්ල් ක්‍රෝම් 6 රිලීස් කරලා. මගේ ක්‍රෝම් එක ඒකට Update වෙලා.:)මේ අලුත් ක්‍රෝම් එක සෑහෙන්න වෙනස්, මට මේකේ දැනට අහුවෙච්ච අලුත් Features තමයි මේවා.

    1) ඇඩ්‍රස් බාර් එකේ බූක්මාර්ක් තරුව දකුනට ගෙනිහිල්ලා.
    2) වෙබ් ඇඩ්‍රස් වලට කලින් තියෙන http:// කියන කොටස නැතිකරලා (අපේ පහසුවට වෙන්නැති නේද? :))
    3)SSL Certificate එකක් තියෙන Website එකකට ගියොත් ගිනිහිවල වගේ ඇඩ්‍රස් බාර් එකට කලින් තියෙන කොටස කොලපාට වෙනවා.





    4)දකුනු කොනේ තිබුනු මෙනු දෙකම එකක් කරලා
    5)තව Hotkeys නුත් ටිකක් වෙනස් කරල වගේ.
    6)මට හරියටම අල්ලගන්න බැරි වුනාට New tab page එකෙත් මොකක් හරි වෙනසක් තියෙනවා (දැක්කොත් කියන්න)

    අදියව දිරිගන්වන්න කමෙන්ට් කරන්න අමතක කරන්න එපා!

    |


  6. කොහොමද ඉතින්? මම අද ලියන්න හිතුවෙ හොඳ Antivirus එක තෝරගන්න කොට සැලකිලිමත් විය යුතු කරුනු මොනවද කියලයි (නොමිලේ දෙන ඒවයින් :d ).හරිනම් ඉතින් ඉස්සෙල්ලම බලන්න ඕන මේ Antivirus එක පිලිගත් වෙලඳ නාමයක් සහිත Antivirus එකක්ද කියලයි.හොඳ පිලිගත් වෙලඳ නාම කිහිපයක් නම් Kaspersky, AVG, Nod 32, Avira, Avast, Eset වගේ ඒවතමයි.ඊට පස්සේ බලන්න ඕන මේකෙන් Updates දෙන්නේ කොච්චර කාලයකට සැරයක්ද කියලයි.සාමාන්‍යයෙන් Kaspersky වගේ එකක් නම් පැය 24කට සැරයක් Updates දෙනවා.මේ පල්ලෙහයින් තියෙන්නේ සාමාන්‍යයෙන් හොඳ නොමිලේ දෙන Antivirus කිහිපයක් ගැනයි.

    "Panda Cloud Antivirus"

    Panda Cloud කියන්නේ Panda සමාගමේ නිකුත් කරන Free Antivirus එකක්.මේකෙ තියෙන විශේශත්වයක් තමයි මේක වැඩකරන්නෙ Cloud එකක වීම. ඒ නිසා අපගේ පරිගනකය මන්දගාමීවීම අවමයි :d.මේක Windows XP,Vista සහ 7 වලට වැඩකරනවා.මේ තියෙන්නෙ එකේ Screenshot කිහිපයක්.



    Panda Cloud Antivirus එක මෙතනින් බාගන්න.

    "Microsoft Security Essentials"

    MSE කියන්නේ Microsoft සමාගමෙන් නිකුත් කරන Free Antivirus එකයි.මේකත් ඉතින් අලුත් Virus ස්කෑනින් ක්‍රමයක් පාවිච්චි කරන නිසා පරිගනකයේ වේගයට ඇතිවන බලපෑම බොහොම අඩුයි.මේකෙත් තියෙන්නේ බොහොම සරල User Interface එකක්.මේක Microsoft එකේ Antivirus එකක් නිසා වැඩකරන්නේ Genuine Windows වලට විතරයි :d.ඒ වුනාට "Windows 7 Loader" (මම මේක ගැන පස්සේ Post එකක් දාන්නම්කො) භාවිතා කර Activate කරපු Windows Vista සහ 7 වලට වැඩකරනවා :d.මේ තියෙන්නේ
    Screenshot එකක්.


    Microsoft Security Essentials මෙතනින් බාගන්න

    "Avast Free Antivirus"

    මේක ඉතින් හැමෝම දන්න Antivirus එකනේ.ඒ වුනාට දන්නැති අයට දැනගන්න දැම්මේ.මේක Avast එකෙන් ගහන Free Antivirus එක මේක ඕනම වින්ඩොස් සංස්කරනයක් එක්ක වැඩ. මේ තියෙන්නේ Screenshot එකක්.


    Avast Free Antivirus එක මෙතනින් බාගන්න

    අදට නම් ඔච්චරයි.මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් හරි මේක ප්‍රයෝජනවත් වුනොත් හරි Comment කරන්න අමතක කරන්න එපා.:d
    |


  7. කොහොමද කස්ටියට?අද මම කියලා දෙන්න යන්නේ ගූග්ල් වලින් Image හොයන කොට Images ටික මාර ගතියට Wall එකක් උඩ පෙන්නන්නෙ කොහොමද කියලා.මේකෙන් ගූග්ල් Images විතරක් නෙවි.Youtube Videos ඒ වගේම Flickr,Facebook වගේ ගොඩක් ඒවටත් සපෝට් කරනවා.මේකෙන් අපට අපේ පරිගනකයේ තියෙන Images වුනත් Wall එකක් උඩ පෙන්නන්න පුලුවන්.තව කීවොත් Live TV Shows බලන්නත් පුලුවන්.තව ඕනනම් Movies,Movie Trailers එහෙමත් බලන්න පුලුවන්.තව වැඩ ගොඩක් තියෙනවා..මේ තියෙන්න Screenshot එකක්.

    This Image Is a Copyright of Cooliris.Com

    කොහොමද නේද ගතිය? ඇත්තම කීවොත් මේක ඇඩෝනයක්. මේ ඇඩෝනය බාගන්න මෙතන ක්ලික් කරන්න.

    Mozilla Firefox පාවිච්චි කරනවනම් මෙතන ක්ලික් කරන්න.
    Google Chrome පාවිච්චි කරනවනම් මෙතන ක්ලික් කරන්න.

    මේකෙ තියෙන තවත් විශේශත්වයක් තමයි මේක අපේ බ්ලොග් එකටත් ඇතුලත් කර ගන්න පුලුවන් වීම.මේ
    තියෙනේ Cooliris.com එකෙන් හදාගත්තු Wall එකක්.





    මේ වගේ එකක් ඔයගොල්ලගේ බ්ලොග් එකටත් ඕනනම් මේ Website එකට ගිහිල්ලා එකේ වම් පැත්තේ තියෙන සයිඩ්බාර් එකට විස්තර දීල ඔයාගේ Wall එක හදාගන්න.ඊට පස්සේ ඒක Save කරල Embed code කියන ස්ථානයේ අති Code එක Copy කර ඔබට Wall එක Display වීමට අවශ්‍ය තැන Paste කරන්න.



    Good Luck!

    |


  8. ලියන්නෙ මොකක්ද කියල හිත හිත ඉන්නකොට මතක්වුනා Windows XP,Vista,7 ඔන එහෙක Password එක හොයල දෙන Software එකක් ගැන.මේකෙ නම තමයි Ophcrack මේකෙන් පහත සඳහන් ඕනම OS එකකට Password නැතුව ලොග් වෙන්න පුලුවන්.

    Windows XP Home Premium
    Windows XP Professional
    Windows Vista Starter
    Windows Vista Home Basic
    Windows Vista Home Premium
    Windows Vista Business
    Windows Vista Enterprise
    Windows Vista Ultimate
    Windows 7 Home Premium
    Windows 7 Professional
    Windows 7 Ultimate
    Windows Server 2003
    Windows Server 2008

    මම මේක Test කරලා බැලුවෙ Windows 7 තියෙන PC එකක.මේක මගේ අකුරු 16 තියෙන Password එක තත්පර 20කින් විතර හොයල දුන්න. Setup එකනම් 5.31MB විතරයි.ඒක නිකන්ම Install කරල Password හොයන්න පුලුවන්.ඒක බාගත කරගන්න ඕනනම් මෙතන ක්ලික් කරන්න

    Click Here

    මේකේ තව Live CD එකකුත් තියෙනවා.හැබැයි මේකෙ තියෙන අවාසියක් තමයි මේක 450MB විතර වෙනව.තවත් අවාසියක් තමයි මේක පාවිච්චි කරන්න කලින් CD එකකට Burn කරල ඉන්න ඕන.මේක Live CD එකක් ඒ කියන්නෙ මේක CD එකට දැම්මට පස්සෙ ඒ CD එකෙන් Boot කරල ඉන්න ඕන.ඒ සඳහා BIOS එකට පිවිස First Boot Device එකට CD Drive එක තෝරල දෙන්න ඕන.ඊට පස්සෙ CD එක Drive එකට දාල Restart කරන්න ඕන.හැබැයි මේක නිකන් එකට වඩා සාර්ථකයි.


    XP සඳහා Ophcrack Live CD image මෙතනින් බාගන්න

    Click Here

    Vista / 7 සඳහා Ophcrack Live CD image මෙතනින් බාගන්න

    Click Here





    |


  9. කොහොමද කස්ටියට?ලියන්න මොකවත් නැතුව කැරකි කැරකි ඉන්නකොට මතක්වුනා නියම සොෆ්ට්වෙයාර් එකක් ගැන.මේ software එකෙන් නිකන් MS Powerpoint වලින් වගේ Flash Animation හදන්න පුලුවන්.මේකේ නම තමයි Sothink SWF easy.නම වගේම වැඩ කරන්නත් හරිම ලේසි.Powerpoint වලින් වැඩ කරල තියෙන ඕනම කෙනෙකුට මේකෙනුත් වැඩ කරන්න පුලුවන්.පොඩි අවුලකට තියෙන්නෙ Unregistered version එකක් භාවිතා කරන කොට උඩ වම් කෙලවරේ සොතින්ක්ලාගේ වෙබ්සයිට් එකට යන ලින්ක් එකක් තියෙනවා.මේ තියෙන්නේ මම ඒක බාවිතා කරල හදපු Neobux බැනර් එක.
    කොහොමද වැඩේ? මෙතනින් බාගත කරගන්න.

    වැඩේ හොඳනම් කමෙන්ට් කරන්න.
    |


  10. අද මම ජන්ජාලෙ පීරපීර ඉන්නකොට හම්බවුනා මැක්සා software එකක්.එකේ නම තමයි DiskDigger නමින්ම හිතාගන්න පුලුවන්නේ මොකක්ද වෙන්නේ කියලා. මේකෙන් කෙරෙන්නෙ අපි අතින් ඩිලීට් වුනු ෆයිල්ස් Recover කරල දෙන එක.මේකේ තවත් වාසියක් තමයි ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍ය නොවීම. ඉස්සෙල්ලම Software එක මෙතනින් බාගත කරගන්න.

    ඊටපස්සේ එක .zip file එකක් විදියට බාගත වෙයි. දැන් ඒක Extract කරගෙන ඉන්නකෝ.දැන් Extract වුනු ෆොල්දෙර් එකේ තියෙන DiskDigger එක Open කරගන්න.දැන් මතුවන Window එකේ ඔබේ Computer එකේ තියෙන ඔක්කොම හාඩ් ඩිස්ක්,Pendrivers, Memory cards එහෙම ලිස්ට් එකකට ඇතුලත් වෙලා තියෙවි.එවායින් ඔබට Recover කිරීමට අවශ්‍ය ඩිස්ක් එක තෝරා Next ක්ලික් කරන්න.දැන් ඔබට ස්කෑන් කිරීමට අවශ්‍ය තත්වය තෝරා Next ක්ලික් කරන්න. (Dig Deep මඟින් ස්කෑන් කිරීම ලාවට කරනු ලබයි, Dig Deeper මඟින් සියලුම දෑ ස්කෑන් කරයි).දැන් වැඩේ ඉවරයි.Delete වූ Files සියල්ල Diskdigger හි වම්පස මතුවනු ඇති(රූපය බලන්න).


    වැඩේ හොඳනම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
    |



  11. අද මම කියන්න හදන්නේ වින්ඩෝස් Registry එකේ පොඩි වෙනස්කමක් කරලා Windows Media Player එකේ Title Bar එකට ඔබගේ නම දාන්නේ කොහොමද කියලයි.ඒක කරන්නේ මෙන්න මෙහෙමයි.ඉස්සෙල්ලම Start තුලින් Run එක අරගෙන එකේ regedit.exe කියල ටයිප් කරල Enter කරන්න.දැන් Registry එක එයි එකේ HKEY_CURRENT_USER ඉදිරියේ ඇති + ලකුන ක්ලික් කරන්න.එවිට අනෙක් "Keys" දිස්වන අතර එවායේ පිලිවෙලින් Software ඉදිරියේ ඇති + ලකුනද, Software තුල ඇති Policies ඉදිරියේ ඇති + ලකුනද ක්ලික් කරන්න.ඉන්පසු ඒ තුල ඇති Microsoft යන key එක මත Right Click කර "New Key"යන්න තෝරන්න
    .

    දැන් අලුතින් Key එකක් ඇතිවී තිබෙනු ඇති,එය WindowsMediaPlayer ලෙස හිස්තැන් නොතබා ටයිප් කරන්න.
    දැන් එම Key එක Select කරන්න.එම Key එක තුල Default යනුවෙන් String value එකක් තිබෙනු ඇත.එම Value එකට යටින් Right Click කර "New String value" තෝරන්න.දැන් මතුවන අලුත් String value එක Titlebar ලෙස Rename කරන්න.

    දැන් එම Value එක මත Double click කර ValueData යන ස්ථානයට අවශ්‍ය නමක් ලබා දෙන්න.දැන් Computer එක Restart කර බලන්න.මොකක් හරි ප්‍රශ්නයක් මතුවුනොත් යටින් කොමෙන්ට් කරන්න.
    |