Rss Feed

  1. අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ Neobux වගේ අලුත්ම PTC Site එකක් ගැනයි.දැන් මේක කියවන හැමෝම Neobux වල රෙජිස්ටර් වෙලානේ ඇත්තෙ.(තාම රෙජිස්ටර් වෙලා නැත්නම් මෙතන ක්ලික් කරන්න}මේ අලුත් PTC Site එකේ නම තමයි Onbux.මේකත් හරියට Neobux වගේම තමයි,පොඩි වෙනසකට තියෙන්නේ මේකේ Cashout කරන්න කලින් PIN එකක් දීල ඉන්න ඕනේ(මේ PIN එක Password එකක් ලෙසද ක්‍රියාත්මක වේ)Onbux හි රෙජිස්ටර් වීමට පහත සඳහන් Banner එක මත ක්ලික් කරන්න.



    ඉන්පසු මතුවන Registration Page එකේ අදාල දත්තයන් නිවැරදිව පුරවා Register button එක මත ක්ලික් කරන්න.(Paypal/Alertpay Email ගැන දන්නැත්නන් මෙතන ක්ලික් කරන්න} ඉන්පසු ඔබගේ Email එක වෙත Onbux වෙතින් Email එකක් ලැබෙනු ඇත.එහි අකුරු සහ ඉලක්කම් පටලවා සෑදූ කේතයක් දක්නට ලැබෙනු ඇත. එය චොප්ය් කර Onbux හි ඇති Activation codeයන ස්ථානයේ paste කර Finish registration මත ක්ලික් කරන්න.
    දැන් ඔබේ Onbux ගිනුම සාදා අවසන්. ඔබට ඕනෑම වේලාවක ලොගින් තිරය හරහා ලොගින් වෙන්නට පුලුවන්. සෑම දිනකම ලොගින් වී View Ads තිරය හරහා ඇඩ්ස් ක්ලික් කරන්න.
    All the Best!!
    Adiya
    |


  2. 2 comments:

    1. Anonymous said...

      How to create a paypal account

    Post a Comment