-
Neobux හැක් කරන්ඩ පුලුවන්ද?
Thursday, August 26, 2010
අපිට ඇත්තටම Neobux හැක් කරන්ඩ පුලුවන්ද?ගොඩක් අය හිතන්නෙ Youtube එකේ පෙන්නන වීඩියෝ වලින් Neobux හැක් කරන්ඩ පුලුවන් කියලා.නමුත් මෙ වීඩියෝ සාදන්නන්ගේ සැබෑ අරමුන වන්නේ Keylogger වර්ගයේ මෘදුකාංගයක් යොදාගෙන ඔබගේ Neobux Account එකේ Username සහ Password සොරකම් කිරීමයි.(Keylogger වර්ගයේ මෘදුකාංග ගැන විකිපීඩියා පැහැදිලිකිරීම මෙතනින් බලන්න.)සමහරුන් ගේ අරමුන වන්නේ ඔබ එම මෘදුකාංගය භාවිතා කරන විට එය Neobux එක වෙත පවසා ඔබගේ Account එක Suspend කිරිමයි.මේ වගේ නිෂ්ඵල දෑ බලබල කාලය නාස්ති කරනවාට වඩා හොඳ නැද්ද අපගේ සහ වෙන අයගේ බ්ලොග් බලා යම්කිසි දෙයක් ඉගෙනගන්නවානම්?මම මේකට දිග පිලිතුරක් ලබා දුන්නේ කෙලින්ම නෑ කියා කිවොත් ඔබලා මෙය විශ්වාස නොකිරීමට ඉඩ ඇති නිසයි.මේ හැක් කිරිමට ඇති නොහැකියාව Neobux හි ඇති Help Page එකේ ඉතා පැහැදිලිව සටහන් වෙනවා.ඉතින් ඔබටත් සුබ උදෑසනක්/දවාලක්/සැන්දෑවක්/රාත්රියක් වේවා!Posted by Aditha Jayasuriya at 9:56 PM | Labels: අන්තර්ජාල මුදල් | Email This BlogThis! Share to Twitter Share to Facebook
|
0 comments:
Post a Comment