Rss Feed
  1. #1.බැඳුම්කරය (TOS) හොඳින් කියවා අවබෝධ නොකරගැනීම.බැඳුම්කරය යනු Neobux හි ඇති වැදගත්ම ලියවිල්ලයි.(අප මෙකේ සිංහල පරිවර්තනයක් දැනට සාදාගෙන යයි) එය හොඳින් නොකියවීම යනු ඔබගේ Account එක Suspend කරගැනීමට පාර කැපීමකි.ඒ මන්දයත් එහි ඔබට කිරීමට හැකි සහ නොහැකි දෑ සටහන් වන බැවිනි.

    #2.Forum එකට නිතර නොයෑම.Neobux ගැන නවතම විස්තර ලබාගැනීමට අති හොඳම ක්‍රමය වන්නේ Forum එකට ගොස් එහි ඇති නවතම පුවත් කියවීමයි.එමෙන්ම බැඳුම්කරයට යම්කිසි වෙනසක් සිදු වුවහොත් එයද දැනගත හැකි වෙන්නේ Forum එකෙනි.

    #3.දිනපතා ඇඩ්ස් ක්ලික් නොකිරීම.ඔබට ඇත්තටම Neobux වෙතින් ආදායමක් උපයා ගැනීමට සිතනවානම් අනිවාර්‍යෙන්ම දිනපතා ඇඩ්ස් ක්ලික් කර යුතුය.ගොඩක් දෙනා හිතන්නේ රෙෆ්ෆෙරල්ස්ලා කීප දෙනෙක් බඳවා ගත්තට පස්සෙ ඇඩ්ස් ක්ලික් කරන්න ඕන නෑ කියලා.නමුත් එය සෑබෑවක් නොවේ.ඒ මන්දැයි කියලා ඉතා හොඳට තියෙනවා lankaemoneys.blogspot.com එකේ,ඒක බලන්න මෙතන ක්ලික් කරන්න.

    ඔබට ඉහත සඳහන් කරුනු වල කුමක් හෝ ගැටලුවක් මතුවුවහොත් පල්ලෙහායින් කොමෙන්ට් කරන්න.

    ඉතින් ඔයගොල්ලො හැමොටම හොඳ අනාගතයක්.
    ---- අදියා ----
    |


  2. 1 comments:

    1. Pasindu said...

      referrers la add krganne khomada

    Post a Comment