Rss Feed
  1. අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නෙ තවත් මැක්සා සයිට් එකක් ගැනයි. මේ සයිට් එකෙන් අපිට අපගේ අන්තර්ජාල සම්බන්ධතාවය ගැන ගොඩක් විස්තර දැනගන්න පුලුවන්.ඊට අමතරව අපගේ Connection එකේ විස්තර රැගත් පින්තූරයක් නොමිලේ Host කරලත් දෙනවා.මේ තියෙන්නෙ මගේ Connection එකේ විස්තර.

    My Result

    මේ සයිට් එකට යන්න මෙම බැනර් එක මත ක්ලික් කරන්න.

    Test your Internet connection speed at Speedtest.net


    ඉන්පසු එහි ඇති Begin Test යන බට්න් එක මත ක්ලික් කරන්න.
    දැන් ටෙස්ට් එක ආරම්භ වී ටික වේලාවකට පසු ඔබට එහි ප්‍රතිඵල දැකගත හැකිය.

    වැදගත් : මෙම සයිට් එක තනිකරම ක්‍රියාත්මක වන්නේ Adobe Flash Player එක ආධාරයෙනි ඔබ Flash Player එක තවමත් ස්ථාපනය කරගෙන නැතිනම් මෙතනින් බාගත කරගන්න.
    |


  2. 0 comments:

    Post a Comment