
මේ සයිට් එකට යන්න මෙම බැනර් එක මත ක්ලික් කරන්න.

ඉන්පසු එහි ඇති Begin Test යන බට්න් එක මත ක්ලික් කරන්න.
දැන් ටෙස්ට් එක ආරම්භ වී ටික වේලාවකට පසු ඔබට එහි ප්රතිඵල දැකගත හැකිය.
වැදගත් : මෙම සයිට් එක තනිකරම ක්රියාත්මක වන්නේ Adobe Flash Player එක ආධාරයෙනි ඔබ Flash Player එක තවමත් ස්ථාපනය කරගෙන නැතිනම් මෙතනින් බාගත කරගන්න.
0 comments:
Post a Comment