Rss Feed
  1. මේ තියෙන්නෙ මගේ අලුත්ම බ්ලොග් එක. අලුත්ම කිව්වට මේක මගේ පලවෙනි බ්ලොග් එක.මම දන් කියන්න යන්නෙ ඔන්ලයින් ඉදගෙන සල්ලි හොයන්න පුලුවන් නීත්යානුකූල ක්‍රම කීපයක් ගැනයි.මොකක්ද මේ Internet Money කියන්නෙ.Internet Money හොයන්න ගොඩක් ක්‍රම තියෙනවා.මේ අතරින් ප්‍රධානම ක්‍රමයක් වන්නේ PTC Sites ය.මේවා ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි,යම්කිසි භාන්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කර එවා අන්තර්ජාලය හරහා අලෙවි කරන්නාට එම භාන්ඩයට ප්‍රචාරයක් ලබාදීමට අවශ‍ය්‍ය වේ.ඔහු ඒ සඳහා Neobux වැනි PTC සයිට් එකක් තොරාගෙන.එම සයිට් එකට යම්කිසි මුදලක් ලබාදේ.එවිට එම සයිට් එක අලෙවි කරුවගේ දැන්වීම අපට පෙන්වා ඒ වෙනුවෙන් අපට අර මුදලෙන් කොටසක් ලබාදේ.එම මුදල අපගේ Account Balance එකට බැරවේ.එය යම්කිසි නිස්චිත සීමාවකට ලඟාවූ විට අපට එය ලබාගත හැකිය.දැනට මා ඔබට නීත්යානුකුල PTC සයිට් එකක් වන Neobux යන්න ගැන විස්තර කරන්නම්.Neobux හි රෙජිස්ටර් වීමට පහත සඳහන් ලින්ක් එකට යන්න.



    ඉන්පසු එහි දකුණු පැත්තේ ඇති රෙජිස්ටර් බට්න් එක මත ක්ලික් කරන්න.එවිට ඔබව රෙජිස්ටර් විමට ඇති Page එකට රැගෙන යනු ඇති.එහි ඇති විස්තර සදහන් කර (ඇලට්පේ වලට මෙතනින් රෙජිස්ටර් වෙන්න) continue බට්න් එක මත ක්ලික් කරන්න.ඉන්පසු ඔබගේ ඊමේල් එකට Neobux වෙතින් ඊමේල් එකක් ලැබෙනු ඇති.(මෙය ලැබී නැතිනම් ඔබගේ Junk Mail නැතිනම් Spam Mail ෆෝල්ඩරය බලන්න)එහි අකුරු සහ ඉලක්කම් පටලවා සෑදූ කේතයක් දක්නට ලැබෙනු ඇති.
    එය Copy කර Neobux Registering page එකේ ඇති Enter Validation Code යන ස්ථානයේ Paste කර Finish Registration button එක ක්ලික් කරන්න.දැන් ඔබේ Neobux රෙජිස්ටරින්ග් වීම අවසන්!!.ඔබට දැන් ලොග් වී ඇඩ්ස් ක්ලික් කර මුදල් සෙවීමට පුලුවන්. සුබ පැතුම්!!
    මේක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕනනම් මෙතන්ට යන්න. neobuxtricks.co.cc
    |


  2. 3 comments:

    1. chami said...
      This comment has been removed by the author.
    2. roshan said...

      Neobux slli Lanka we vidihata hadapu PayPal walata gnnagnne cohomada?

    3. chami said...
      This comment has been removed by the author.

    Post a Comment