Rss Feed
  1. අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ අපේ Site එකට හරි බ්ලොග් එකට හරි Search bar එකක් දාන්නේ කොහොමද කියලා.මෙන්න මෙහෙම කරන්න.මේ යටින් දාලා තියෙන Script එක අරගෙන එකේ ඔයාගේ Domain root එකයි.Domain එකේ නමයි දාල Site එකේ Source code එකට Apply කරන්න ඊට පස්සේ වැඩේ හරි.මෙන්න Code එක.
    <script type="text/javascript"> var domainroot="www.yourdomain.com" function Gsitesearch(curobj){ curobj.q.value="site:"+domainroot+" "+curobj.qfront.value } </script> <form action="http://www.google.com/search" method="get" onSubmit="Gsitesearch(this)"> <p>Search Your site name:<br /> <input name="q" type="hidden" /> <input name="qfront" type="text" style="width: 180px" /> <input type="submit" value="Search" /></p> </form>
    මේකේ "www.yourdomain.com" ලෙසින් සඳහන් තැන ඔබගේ ඩොමේන් එකෙන් Replace කල යුතුය. "Search your site name" ලෙස සඳහන් තැන Search bar එකට උඩින් තිබිය යුතු වදනින් Replace කල යුතුය.
  2. |


  • අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නෙ තවත් මැක්සා සයිට් එකක් ගැනයි. මේ සයිට් එකෙන් අපිට අපගේ අන්තර්ජාල සම්බන්ධතාවය ගැන ගොඩක් විස්තර දැනගන්න පුලුවන්.ඊට අමතරව අපගේ Connection එකේ විස්තර රැගත් පින්තූරයක් නොමිලේ Host කරලත් දෙනවා.මේ තියෙන්නෙ මගේ Connection එකේ විස්තර.

    My Result

    මේ සයිට් එකට යන්න මෙම බැනර් එක මත ක්ලික් කරන්න.

    Test your Internet connection speed at Speedtest.net


    ඉන්පසු එහි ඇති Begin Test යන බට්න් එක මත ක්ලික් කරන්න.
    දැන් ටෙස්ට් එක ආරම්භ වී ටික වේලාවකට පසු ඔබට එහි ප්‍රතිඵල දැකගත හැකිය.

    වැදගත් : මෙම සයිට් එක තනිකරම ක්‍රියාත්මක වන්නේ Adobe Flash Player එක ආධාරයෙනි ඔබ Flash Player එක තවමත් ස්ථාපනය කරගෙන නැතිනම් මෙතනින් බාගත කරගන්න.
    |



  • අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ Neobux වගේ අලුත්ම PTC Site එකක් ගැනයි.දැන් මේක කියවන හැමෝම Neobux වල රෙජිස්ටර් වෙලානේ ඇත්තෙ.(තාම රෙජිස්ටර් වෙලා නැත්නම් මෙතන ක්ලික් කරන්න}මේ අලුත් PTC Site එකේ නම තමයි Onbux.මේකත් හරියට Neobux වගේම තමයි,පොඩි වෙනසකට තියෙන්නේ මේකේ Cashout කරන්න කලින් PIN එකක් දීල ඉන්න ඕනේ(මේ PIN එක Password එකක් ලෙසද ක්‍රියාත්මක වේ)Onbux හි රෙජිස්ටර් වීමට පහත සඳහන් Banner එක මත ක්ලික් කරන්න.



    ඉන්පසු මතුවන Registration Page එකේ අදාල දත්තයන් නිවැරදිව පුරවා Register button එක මත ක්ලික් කරන්න.(Paypal/Alertpay Email ගැන දන්නැත්නන් මෙතන ක්ලික් කරන්න} ඉන්පසු ඔබගේ Email එක වෙත Onbux වෙතින් Email එකක් ලැබෙනු ඇත.එහි අකුරු සහ ඉලක්කම් පටලවා සෑදූ කේතයක් දක්නට ලැබෙනු ඇත. එය චොප්ය් කර Onbux හි ඇති Activation codeයන ස්ථානයේ paste කර Finish registration මත ක්ලික් කරන්න.
    දැන් ඔබේ Onbux ගිනුම සාදා අවසන්. ඔබට ඕනෑම වේලාවක ලොගින් තිරය හරහා ලොගින් වෙන්නට පුලුවන්. සෑම දිනකම ලොගින් වී View Ads තිරය හරහා ඇඩ්ස් ක්ලික් කරන්න.
    All the Best!!
    Adiya
    |


  • ඔයගොල්ලො දැකල ඇති අපි සමහර වෙබ්සයිට් වල රෙජිස්ටර් වෙනකොට නැත්නම් ඒවයෙ තියෙන offers complete කරන්න යනකොට මැසේජ් එකක් වැටෙනවා මෙහෙම"‍Your country or terrority does not support for this offer"එහෙමත් නැත්නම් offers තියෙන තැන එක offer එකක්වත් නෑ.මේකට හොඳම උදාහරනය තමයි,මූනුපොතේ තියෙන "Barn Buddy" වගේ Game වල Credits ගන්නනම් offers complete කරන්න ඕන.ඒ වුනාට offers තියෙන තැන එක offer එකක්වත් නෑ (රූපය බලන්න).


    මේවට තියෙන විසඳුම තමයි "Proxy Server"එකක් භාවිතා කරන එක.proxy server එකකින් කරන්නේ අපි ඉන්න තැන වෙබ් අඩවියට හංගන එක.උදාහරනයක් විදියට අපි ලංකාවෙ තියෙන පරිගනකයකින් proxy server එකක් හරහා මූනුපොතට ගියොත් මූනුපොත හිතන්නෙ අපි ඉන්නෙ ඇමරිකාවෙ හරි වෙන රටක හරි කියලා (මේ රට proxy server එක මත වෙනස්වේ. එමෙන්ම proxy server එකේ settings මතත් මෙය රඳා පවතී).එතකොට අර offers ලිස්ට් එකේ offers සෑහෙන්න තියෙන්න ඕන.ඒකට හේතුව මට මුලින් කියන්න අමතක වුනානේ.ඒකට හේතුව තමයි මේ offers මූනුපොත ලබාගන්නේ පෞද්ගලික ආයතන වලින්(Microsoft,Intel වැනි)ඒ offer එක ලබාදෙනකොට දැන්වීම්කරුවා මූනුපොතට දැනුම්දෙනවා මේ offer එක ලබාදිය යුත්තේ අහවල් රටට විතරයි,මේ රටට විතරයි කියලා.එතකොට අපිට එම offer එක නැතිවී යනවා.අපි proxy server එකකින් යනවිට අපි බොහොවිට යන්නේ ඇමරිකාව වැනි රටක ඉඳගෙනයි. ඇමරිකාව වගේ රටකට බොහොවිට සෑම offer එකක්ම පාහේ වැඩකරනවා.

    Proxy services ලබාදෙන website බොහෝ ඇතත් එවායින් වැඩි හරියක් මුදල් අයකරනවා.නමුත් නොමිලේ ලබාදෙන ඒවත් තියෙනවා.මම ඔයගොල්ලන්ට නොමිලේ proxy services දෙන website කීපයක් දෙන්නම්.කැමති එක තෝරගන්න.

    Ultrasurf
    www.ultrareach.com
    Hotspotshield
    www.hotspotshield.com
    Megaproxy
    www.megaproxy.com/freesurf/

    (Megaproxy ටිකක් වෙනස්.මේකෙ තියෙන වෙනස තමයි මේකෙ මොකක්වත් බාගත කරගැනීමට අවශය්‍ය නොවීම කෙලින්ම ඒකෙ තියෙන Address bar එකේ යන්න ඕන URL (Eg:-facebook.com) එක ටයිප් කරා ගියා.)
    |


  • #1.බැඳුම්කරය (TOS) හොඳින් කියවා අවබෝධ නොකරගැනීම.බැඳුම්කරය යනු Neobux හි ඇති වැදගත්ම ලියවිල්ලයි.(අප මෙකේ සිංහල පරිවර්තනයක් දැනට සාදාගෙන යයි) එය හොඳින් නොකියවීම යනු ඔබගේ Account එක Suspend කරගැනීමට පාර කැපීමකි.ඒ මන්දයත් එහි ඔබට කිරීමට හැකි සහ නොහැකි දෑ සටහන් වන බැවිනි.

    #2.Forum එකට නිතර නොයෑම.Neobux ගැන නවතම විස්තර ලබාගැනීමට අති හොඳම ක්‍රමය වන්නේ Forum එකට ගොස් එහි ඇති නවතම පුවත් කියවීමයි.එමෙන්ම බැඳුම්කරයට යම්කිසි වෙනසක් සිදු වුවහොත් එයද දැනගත හැකි වෙන්නේ Forum එකෙනි.

    #3.දිනපතා ඇඩ්ස් ක්ලික් නොකිරීම.ඔබට ඇත්තටම Neobux වෙතින් ආදායමක් උපයා ගැනීමට සිතනවානම් අනිවාර්‍යෙන්ම දිනපතා ඇඩ්ස් ක්ලික් කර යුතුය.ගොඩක් දෙනා හිතන්නේ රෙෆ්ෆෙරල්ස්ලා කීප දෙනෙක් බඳවා ගත්තට පස්සෙ ඇඩ්ස් ක්ලික් කරන්න ඕන නෑ කියලා.නමුත් එය සෑබෑවක් නොවේ.ඒ මන්දැයි කියලා ඉතා හොඳට තියෙනවා lankaemoneys.blogspot.com එකේ,ඒක බලන්න මෙතන ක්ලික් කරන්න.

    ඔබට ඉහත සඳහන් කරුනු වල කුමක් හෝ ගැටලුවක් මතුවුවහොත් පල්ලෙහායින් කොමෙන්ට් කරන්න.

    ඉතින් ඔයගොල්ලො හැමොටම හොඳ අනාගතයක්.
    ---- අදියා ----
    |


  • අපිට ඇත්තටම Neobux හැක් කරන්ඩ පුලුවන්ද?ගොඩක් අය හිතන්නෙ Youtube එකේ පෙන්නන වීඩියෝ වලින් Neobux හැක් කරන්ඩ පුලුවන් කියලා.නමුත් මෙ වීඩියෝ සාදන්නන්ගේ සැබෑ අරමුන වන්නේ Keylogger වර්ගයේ මෘදුකාංගයක් යොදාගෙන ඔබගේ Neobux Account එකේ Username සහ Password සොරකම් කිරීමයි.(Keylogger වර්ගයේ මෘදුකාංග ගැන විකිපීඩියා පැහැදිලිකිරීම මෙතනින් බලන්න.)සමහරුන් ගේ අරමුන වන්නේ ඔබ එම මෘදුකාංගය භාවිතා කරන විට එය Neobux එක වෙත පවසා ඔබගේ Account එක Suspend කිරිමයි.මේ වගේ නිෂ්ඵල දෑ බලබල කාලය නාස්ති කරනවාට වඩා හොඳ නැද්ද අපගේ සහ වෙන අයගේ බ්ලොග් බලා යම්කිසි දෙයක් ඉගෙනගන්නවානම්?මම මේකට දිග පිලිතුරක් ලබා දුන්නේ කෙලින්ම නෑ කියා කිවොත් ඔබලා මෙය විශ්වාස නොකිරීමට ඉඩ ඇති නිසයි.මේ හැක් කිරිමට ඇති නොහැකියාව Neobux හි ඇති Help Page එකේ ඉතා පැහැදිලිව සටහන් වෙනවා.ඉතින් ඔබටත් සුබ උදෑසනක්/දවාලක්/සැන්දෑවක්/රාත්‍රියක් වේවා!
    |


  • මේ තියෙන්නෙ මගේ අලුත්ම බ්ලොග් එක. අලුත්ම කිව්වට මේක මගේ පලවෙනි බ්ලොග් එක.මම දන් කියන්න යන්නෙ ඔන්ලයින් ඉදගෙන සල්ලි හොයන්න පුලුවන් නීත්යානුකූල ක්‍රම කීපයක් ගැනයි.මොකක්ද මේ Internet Money කියන්නෙ.Internet Money හොයන්න ගොඩක් ක්‍රම තියෙනවා.මේ අතරින් ප්‍රධානම ක්‍රමයක් වන්නේ PTC Sites ය.මේවා ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි,යම්කිසි භාන්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කර එවා අන්තර්ජාලය හරහා අලෙවි කරන්නාට එම භාන්ඩයට ප්‍රචාරයක් ලබාදීමට අවශ‍ය්‍ය වේ.ඔහු ඒ සඳහා Neobux වැනි PTC සයිට් එකක් තොරාගෙන.එම සයිට් එකට යම්කිසි මුදලක් ලබාදේ.එවිට එම සයිට් එක අලෙවි කරුවගේ දැන්වීම අපට පෙන්වා ඒ වෙනුවෙන් අපට අර මුදලෙන් කොටසක් ලබාදේ.එම මුදල අපගේ Account Balance එකට බැරවේ.එය යම්කිසි නිස්චිත සීමාවකට ලඟාවූ විට අපට එය ලබාගත හැකිය.දැනට මා ඔබට නීත්යානුකුල PTC සයිට් එකක් වන Neobux යන්න ගැන විස්තර කරන්නම්.Neobux හි රෙජිස්ටර් වීමට පහත සඳහන් ලින්ක් එකට යන්න.



    ඉන්පසු එහි දකුණු පැත්තේ ඇති රෙජිස්ටර් බට්න් එක මත ක්ලික් කරන්න.එවිට ඔබව රෙජිස්ටර් විමට ඇති Page එකට රැගෙන යනු ඇති.එහි ඇති විස්තර සදහන් කර (ඇලට්පේ වලට මෙතනින් රෙජිස්ටර් වෙන්න) continue බට්න් එක මත ක්ලික් කරන්න.ඉන්පසු ඔබගේ ඊමේල් එකට Neobux වෙතින් ඊමේල් එකක් ලැබෙනු ඇති.(මෙය ලැබී නැතිනම් ඔබගේ Junk Mail නැතිනම් Spam Mail ෆෝල්ඩරය බලන්න)එහි අකුරු සහ ඉලක්කම් පටලවා සෑදූ කේතයක් දක්නට ලැබෙනු ඇති.
    එය Copy කර Neobux Registering page එකේ ඇති Enter Validation Code යන ස්ථානයේ Paste කර Finish Registration button එක ක්ලික් කරන්න.දැන් ඔබේ Neobux රෙජිස්ටරින්ග් වීම අවසන්!!.ඔබට දැන් ලොග් වී ඇඩ්ස් ක්ලික් කර මුදල් සෙවීමට පුලුවන්. සුබ පැතුම්!!
    මේක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕනනම් මෙතන්ට යන්න. neobuxtricks.co.cc
    |


  •